පහසු පියවර 5කින් ඔබගේ පරිපූර්ණ සහකරු හෝ සහකාරිය සොයාගන්න
ඔබගේ ඊමේල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය භාවිතයෙන් නොමිලේ ගිණුමක් සාදාගන්න. මේ සඳහා ගතවන්නේ විනාඩි 2කටත් අඩු කාලයකි.
නොමිලේ ගිණුමක් අරඹන්නඔබේ පෞද්ගලික විස්තර, අධ්‍යාපනය, රැකියාව, පවුලේ පසුබිම සහ සහකරුගෙන් බලාපොරොත්තු වන සුදුසුකම් ඇතුළත් කර ගිණුම සම්පූර්ණ කරන්න.
ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය තහවුරු කිරීමෙන් අපගේ Verified Badge එක ලබාගෙන විශ්වාසනීයත්වය තහවුරු කරගන්න.
කැමැත්ත පළකිරීම් යවන්න, ආරක්ෂිතව Chat කරන්න, පවුලේ අය සමඟ සාකච්ඡා කර ඔබේ අනාගත සහකරු තෝරාගන්න.
යෝජනා සොයන්න