අපගේ මංගල සේවාව මගින් එකතු වී විවාහ වූ දහස් ගණනක් වූ යුවළයන්ගේ සැබෑ අත්දැකීම්
"දෙහදක් මංගල සේවයේ Smart Matching ක්‍රමය මගින් තමයි අපි එකිනෙකා හඳුනාගත්තේ. මුල්ම කතාබහෙන්ම අපේ අදහස් සිතුවිලි එක සමාන බව තේරුණා. 2025 දෙසැම්බර් වල අපේ විවාහය සිදු වුණා!"
විවාහය: 2025 දෙසැම්බර් • කොළඹ
"Verified Profile Badge එක තිබුනු නිසා අපේ දෙමාපියන්ට ලොකු විශ්වාසයක් ඇතිවුණා. ඉතාම ගෞරවනීය හා ආරක්ෂිත ලෙස සහකරුවෙකු තෝරාගන්න දෙහදක් අපට සහාය වුණා."
විවාහය: 2026 ජනවාරි • මහනුවර
"අපි ගෝල්ඩ් පැකේජය මිලදී ගෙන සති 2ක් ඇතුලත අපට ගැලපෙනම සහකරු හමුවුණා. දෙපාර්ශවයේම දෙමාපියන්ගේ ආශීර්වාදයෙන් අපේ විවාහය සිදු වුණා."
විවාහය: 2026 පෙබරවාරි • ගාල්ල